Scientific Name - Suastus gremius Fabricius, 1798


  • Group
  • Sub-group
  • Family
  • Genus
  • Common names
    Indu-thala Bobaya (S) Indian Palm Bob (E)
  • Habitat
  • Origin
    Native
  • National conservation status
    LC-Least Concern
  • Legal status
    Protected
  • Similar species
  • All vernacular names
Suastus gremius Fabricius, 1798

Contributors for Images:

Jagath Gunawardana (ID-JG) Gehan de Silva Wijeyeratne (ID-GSW) Buddhika Mawella (ID-BM)

මෙම කුඩා සමනලයා මෙරටට ආවේනික "Suastus gremius subgrisea" නම් උප-විශේෂයකි. පියාපත්වල යටි පැත්ත අලුවන් දුඹුරු පාටකි.පසු පියාපත්වල කලු ලප පිහිටයි.නමුත් කිසිඳු සුදු පාට සලකුනු දැකිය නොහැක. වේගයෙන් කෙටි දුරක් පියඹා පඳුරක් මත වසා සිටින්නෙකි.පියාසරියේ අක්‍රමවත් බවක් පෙනෙන්නට තිබේ.කුඩා මල් වලින් පැණි ලබා ගනී. ශ්‍රී ලංකාව පුරා පුලුල් ව්‍යාප්තියක් සහිත සමනලයෙකි.තාල වර්ගයේ ශාක කීට පෝශන ශාක වන මෙම සමනලයා තාල වර්ගයේ විසිතුරු ශාකවල පත්‍ර පවා කීට පෝශනය පිනිස යොදා ගන්නා නිසා ඇතැම් නාගරික ප්‍රදේශවලද හමු වන්නෙකි. -ජගත් ගුණවර්ධන -


ECERO, 93/A/18
2nd Lane, Bandaranayakepura, Idigolla, Gampaha.

(033) 222 8823,

071 914 3228

faunaofsrilankapmr@gmail.com